ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමා සහ ගරු වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා ප්‍රථම වරට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ආයතනයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම අද දින සිදු විය.