දැක්ම
"වි සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම හා අලෙවි කිරීම පිළිබද ප්රමුඛ රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම.”
මෙහෙවර
"නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවයම තෘප්තිමත් වන අයුරින් වී සහ සහල් මිලට ගැනීමේ, ගබඩා කිරීමේ, සැකසීමේ හා අලෙවි කිරීමේ ක්‍රියාවලිය දැනුමෙන් හා කුසලතාවයෙන් පරිපූර්ණ වූ කාර්යය මණ්ඩලයක් තුලින් සාර්ථකව ඉටු කිරීම."
වී අලෙවි මණ්ඩලයේ අරමුණු
- වී සහ සහල් මිලදී ගැනීමේ, අලෙවි කිරීමේ, සැපයීමේ හා බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම.
- වී සහ සහල් කෙටීමේ, පෑහීමේ සහ සකස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම.
- (1) සහ (2) ඡේදයන්හි සදහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ආනුෂාංගික වන හෝ ඉවහල් විය හැකි වෙනත් යම් ව්‍යාපාරික කටයුත්තක් පවත්වා ගෙන යාම සහ
- මණ්ඩලයේ අදහස් කරන පරිදි ව්‍යාපාරික කටයුතු නියමිත ආකාරයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය යැයි හැගෙන සියලුම කාර්යයන් ඉෂ්ඨ සිද්ධ කිරීම.
1' ù iy iy,a ñ,os .ekSfï wf,ú lsrSfï iemhSfï iy fnod yerSfï jHdmdrhla mj;ajd f.k hdu'
2' ù iy iy,a flàfï" mEySfï iy ilia lsrSfï jHdmdrhla mj;ajd f.k hdu'
3' ^1& iy ^2& fPaohkayS i|yka wruqKq idlaId;a lr .ekSu i|yd wdkqIdx.sl jk fyda bjy,a úh yels fjk;a hï jHdmdrsl lghq;a;la mj;ajdf.k hdu iy
4' uKav,fha woyia lrk mrsos jHdmdrsl lghq;= kshñ; wdldrfhka mj;ajd f.k hdug wjYH hehs yefÕk ish¨u ld¾hhka bIaG isoaO lsrSu'