වී අලෙවි මණ්ඩලයේ පවතින පද්ධති පරිපාලක, සහකාර ප්රාදේශීය කළමනාකරුවන් සහ කළමනාකරණ සහායකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් භාගත කිරීම සඳහා මෙතනින් පිවිසෙන්න.