2021 නව වර්ෂයේ රාජකාරී ඇරඹීමට ප්රථමව කෝවිඩ් 19 වැලැක්වීමේ මාර්ගෝපදේශ වලට යටත්ව ආගමානූකූලව බුදුන් වැඳ සංඝරත්නයේ ආශීර්වාද ලබා ගෙන රාජ්ය සේවයේ දිවුරුම හා ප්රතිඥාව ලබා දීම ප්රධාන කාර්යාලයේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති හා උප සභාපති ප්රමුඛ නිළධාරීන්ගේ ප්රධානත්වයෙන් පැවැත් විය.