වී අලෙවි මණ්ඩලයේ අභිනව සභාපති ලෙස ආචාර්ය ජේ.ඩි.මාන්නප්පෙරුම මහතා 2020.01.03 වන දින වී අලෙවි මණ්ඩලයේ ප්රධාන කාර්යාලයේදී තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. ගරුතර සංඝ රත්නයේ පිරිත් සච්ඡායනා මැද ඔහු ධුරයේ කටයුතු ආරම්භකරන ලදී.